Friday, January 16, 2009

නිවාසාන්තර තරඟ

මේ දවස්වල අපේ පාසලේ නිවාසාන්තර තරඟාවලියේ මුලික තරඟ පැවැත්වෙනවා. 14 වෙනිදා ආරම්භක උත්සවය, ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂක අපේ ලොකු හාමුදුරුවෝ පූජ්‍යපාද බඳගිරියේ සෝමවන්ස ස්විමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.


මයුර, ලිහිණි හා හංස නිවාස තුන. ආරම්භක දිනයේ අත්පන්දු තරඟ පැවැත්වුණා. මම 17න් පහල කණ්ඩායම - මයුර, හංස ට දෙවෙනි වුණා. අද (16) එල්ලේ තරඟ. ඒ තරඟයේත් ප්‍රථිපල  එමමයි. (ලකුණක් ගන්න දුවද්දි ඇදගෙන වැටිල තවම අමාරුයි). ඒත් අත අරින්නේ නෑ. තව තරඟ තියෙනවානේ. අනික මම නිවාස උප නායිකාවනේ. කොහොම හරි එක ගන්නවා.

4 comments:

Narada said...

මගේ සුභ පැතුම් නංගි! ක්‍රිඩාවත් හොඳයි අපේ සෞඛ්‍යට. ඒ වගේම ඉගෙනුම් වැඩත් පාඩු කරන්න එපා නංගි.

budhajeewa said...

කමෝන් මයුර ! කමෝන් !

ගිය පාරත් දුන්න බැටේ !
මේ පාරත් දෙනවා බැටේ !

ලෝකෙන් උතුම් රට ලංකාවයි...
ඒකෙන් උතුම් අපේ ඉස්කෝලෙයි...
ඉස්කෝලෙ ඉතින් මයුර තමයි...

(ඔන්න නංගි මේ ටික ලියාගෙන ගිහිං යාළුවො සෙට් එකට දෙන්න චියර් කරන්න කියලා)

ඔයාල දිනුවම, ඒ ගැන විස්තරත් පෝස්ට් කරන්න...

දුල්ෂි said...

හූ ඒඋනාට තවමත් 1 හංස
අපි හංසට
හංස අපිට

NUWAN said...

මගෙනුත් සුබ පෑතුම් නන්ගි.