Saturday, September 10, 2011

අවුරුදූ දෙකකට පසු නැවත විදූෂිගේ දින පොත ලිවිමට මාහට ඉඩකඩ ලැබුණි. සා.පෙ ඉවරයි. දැන් ඉතින් උ.පෙ මේ දවස්වල ගෙදර.19 පාසල් ආරම්භ කරන්නෙ.ආ.... දැන් මගෙ ඉස්කොලෙ කොළඹ ගොතමී බාලිකා විද්‍යාලය.