tag:blogger.com,1999:blog-317600237779685221.post1390628058405540052..comments2023-10-06T19:21:01.632+05:30Comments on Vidushi's Diary - විදුෂිගේ දිනපොත: සිංහල බ්ලොග් කියවනයට එමි.Vidushi - විදුෂිhttp://www.blogger.com/profile/17127633220833327245noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-317600237779685221.post-85094487940504796442008-11-18T09:12:00.000+05:302008-11-18T09:12:00.000+05:30පුළුවනිනම් දවසක බඳගිරියේ හාමුදුරුවන්ගේ පෙර පාසල් ග...පුළුවනිනම් දවසක බඳගිරියේ හාමුදුරුවන්ගේ පෙර පාසල් ගුරු පුහුණු වැඩසටහන් වගේ ඒවායි, ඒවායින් අනික් අයට උදව් කළ හැකි අවස්ථා ගැනයිත් දවසක ලියන්න. මං කාලෙක ඉඳන් ඒ ගැන හිතමින් හිටියා.දිගටම ලියන්න. ටික දවසක් යනකොට කජු කෑවා වගේ ලියාවි :)සුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comtag:blogger.com,1999:blog-317600237779685221.post-71027430584618001082008-11-17T19:21:00.000+05:302008-11-17T19:21:00.000+05:30ශාකූන්තල අයියේ ඔයාට ගොඩක් ස්තූතියි මේ ගැහුවේ http:...ශාකූන්තල අයියේ ඔයාට ගොඩක් ස්තූතියි මේ ගැහුවේ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/ එකෙන්

ආයුබෝවන් මනෝජ්

සරත් මාමේ ස්තූතියි

සුපුන් අයියේ ස්තූතියිVidushi - විදුෂිhttps://www.blogger.com/profile/17127633220833327245noreply@blogger.comtag:blogger.com,1999:blog-317600237779685221.post-32668474875802794552008-11-13T15:34:00.000+05:302008-11-13T15:34:00.000+05:30ඕං සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගනු ලබනවා! :)...ඕං සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගනු ලබනවා! :)Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-317600237779685221.post-51739036451811033222008-11-12T23:45:00.000+05:302008-11-12T23:45:00.000+05:30මේකෙ ඉන්න අය බොහොම හොඳයි. උදව් කරන්න ඉදිරිපත් වෙන...මේකෙ ඉන්න අය බොහොම හොඳයි. උදව් කරන්න ඉදිරිපත් වෙන්න හුඟක් අයත් ඉන්නව. ඉතා උසස් තත්වයක සභ්‍යත්වයක් තියෙනවා. මගේ පරිගනක දැනුම නම් ඉතාම අල්පයි. ඒ වුනාට මේකෙ ඉන්නව විශාරදයො. මම හිතන්නෙ ඒ ගොල්ලන්ට electrons උනත් පේනව ඇති.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-317600237779685221.post-3476271073227409492008-11-12T21:55:00.000+05:302008-11-12T21:55:00.000+05:30ආයුබෝවන්ආයුබෝවන්Manoj colambagehttps://www.blogger.com/profile/05620660462999279438noreply@blogger.comtag:blogger.com,1999:blog-317600237779685221.post-800244413766751212008-11-12T21:54:00.000+05:302008-11-12T21:54:00.000+05:30වැඩේ හොඳයි. අපි කියවනවා.අකුරු අනින එක කරදර නම් මේව...වැඩේ හොඳයි. අපි කියවනවා.
අකුරු අනින එක කරදර නම් මේවයින් උදව්වක් ගන්න පුළුවන්.

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.htmlශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com